Saturday, April 19, 2008

CSE අපේ කට්ටිය -9

Network අවුල් සේරම මූ ගොඩ දැම්මා
කුප්පි වලින් අපේ සෙට් එක ගොඩ දැම්මා
Mail එවලා InBox පුරවලා දැම්මා
සමින්ද ගැන මම මේ ටික කිව්වා

Photo වලට ඉන්නට මූ හරි රුසියා
අත් දෙක උඩ දමා ඉස්සරහින් හිටියා
ජනා Photo භූතයා ලෙස දිස්වූවා
බඹා ඇවිත් සුමතිව නළලේ කෙටුවා

සූ සැට මායම් ඔක්කොම ඇත්තේ
පබා, පිස්සා දැපනේ දා ගත්තේ
පිස්සාගේ පිස්සුව ඉන් වැඩිවී ඇත්තේ
කඩේ යන්න ඌ පෙරමුණ ගත්තේ

No comments: