Sunday, April 20, 2008

රැවටීම

සුපෙම් හැගුමන් පායලා
වසත් කාලය එළබිලා
නැවුම් මලකට ලංවෙලා
සිබිමි එම මල නොම තලා

පහන් තරැවක් පායලා
ජීවිතේ මගේ එළි කලා
සිතූමුත් මා රැවටිලා
මල තැලී රොන් විසිරිලා

No comments: