Sunday, April 20, 2008

වයසක පෙම

වසන්තයේ එක්තරා දවසක
මිණිමිණි සිරිපොද වැස්සක
තෙමී නොතෙමී එකම කුඩයක
යමුද සේ අපි තුරුණු යුවලක

No comments: