Saturday, April 19, 2008

CSE අපේ කට්ටිය -6

පක්සේ පිරිස උන හින්දා විරසකය
ගඩ්ඩා යන්නේ මුළු මූණම වහ ගෙනය
ලෙක්චරයෙදි මුට හරියට නිදි මතය
එක නිසා මූ Campus විසිටින්ය

මල් කඩන්න මූ ලෝකේන් පළවෙනිය
දුරකථනය නිතරම කට කන අගය
රත්මලාන පැත්තෙන් එයි කිචිබිචිය
බුරියා දෙනවා වාර්තාව සිරසට වැඩිය

නිතරම කතුන් සමගයි මොහු සිටින්නේ
තිලාණී හට පැත්තෙන් Love කරන්නේ
ගෑණූ ඇදුම් හෝදන එක කරන්නේ
සංගි ජදුන් ගැන මේ හෙලි කරන්නේ

බිස්කට් එකක් කාලයි දිවි රැක ගන්නේ
එදා වේල “මාරී” වලින් සරි වන්නේ
කැරම් ගහන හැටි ගැන මූ නැහැ දන්නේ
බිස්කට් අමිලයා නැහැ බත් කන්නේ

No comments: