Sunday, April 20, 2008

උල්කාෂ්මය

ලොව නිදනා පාළු රැයේ
අඳුරු වලා ගනව වෙලේ
තනි තරුවක් සොයන කලේ
උල්කාවක් දුටිමි ගැඹේ

No comments: