Saturday, April 19, 2008

සමනල් මම


හිරුට හොරා ලොවට පිපුණ තඹර කැකුළියේ
නුඹට හොරා නුඹේ සුවඳ දසත හමන්නනේ
සැමට හොරා මත් බඹරුන් ගුමු ගුමු දෙන්නේ
බිගුට
හොරා සමනල් මම නුඹට ඇදෙන්නේ


No comments: