Saturday, April 19, 2008

CSE අපේ කට්ටිය -8

බී.පී. කියන්නේ අපේ රාජික ගොයියා
ගේම ගැන තමා මුගේ නිරතුරු කයියා
Command line එකහට පෙම් කෙරුවා
James Clerk මූ තාමත් අදහනවා

බිලියනයට මූ කවදත් Love කෙරුවා
Company වල වත්කම් ටික මූ කිරුවා
පිස්සූ ටෝක් දෙනවා නිරතුරු ටොමියා
Bill Gatesගේ මූ කීකරු අතවැසියා

Halo කට්ට දෙකටම මු එක් වූවා
සුප්පා ගොසින් Axic වල C කෙටුවා
පොඩි සාමිස කියලා නම දා ගත්තා
CSE ඇණ පතිකම ඉල්ලලා ගත්තා

No comments: