Sunday, April 20, 2008

වරද

සොඳුරැ වරද ආදරේ
මිහිර ගෙනෙයි ජීවිතේ
වැදුනු විටදි මල්සරේ
ගැඹුර දැනෙයි හදවතේ

No comments: