Wednesday, April 09, 2008

මගෙ අද හා ඊයෙ දවස

මේදිනවල මම හරිම අවිවේකි කාලයක් ගත කරන්නේ….

එකට හේතූව තමා මගේ අවසන් වසර Project එක. මම සහ මගේ කන්ඩායමේ අනිත් සගයෝ එකේ Report ලියන හා එහි Coding වල අන්තිම ටික කරන එකේ තමා යෙදිලා ඉන්නේ.

ඊයේ අපේ CSE කන්ඩායමේ සමූහ ඡායා රූපය ගත්තා. එක මගේ මනසට දුක්බර සිතිවිල්ලක් එකතූ කරා. වසර 4ක සොදූරු විශ්ව විද්යාල ජීවිතය නිමා වීම ලග බව අපේ කන්ඩායමේ අයගෙත් හිතට ආව එක මගේ හිතටද දැනුනා. අපි හැමෝම ඡායා රූප ගන්න උත්සුක උනා.

අවසන් වසර Project කන්ඩායමේ ඡායා රූපය මම මෙකේ දාන්න හිතූවේ, අපි අවසන් වසර පුරාවටම ලෙන්ගතූව හිටපු නිසා.

මෙකේ වමේ සිට දකුනට ඉන්නේ චරිත්( වැල්ලේ), ජනන්ජිත් (ජනා), චරිත්(පෙමා), තරිඳු (මම).











අවසන් වශයෙන් සැමටම සුබ නව වසරක් වෙවා!!


1 comment:

buffe said...

ane dodamo sinhala blog marathon , hi hi