Sunday, April 20, 2008

විරහව

වස්දඩුවේ දුක්බර රාවේ
ගෙනඑයි මතකය ඈගේ
ඇදුනත් ඔබ රුව මනසේ
ඈතයි ඔබ මට තරැසේ

1 comment:

Anonymous said...

ඇත්තටම මචං ඉස්කෝළෙ යන කාලෙ ඉඳන් උඹව දැන ගෙන හිටියත් කවි ලිවීමේ හැකියාව ගැන දැන ගත්තේ බ්ලොග් එක හරහා තමයි. තියෙන වැඩ කන්දරාව අස්සේ සිංහල බන් ලිවීමට වෙලාව හොයා ගැනීම ගැන තුති. දිගටම ලියන්න. කරුනෞකර මෙය http://www.kottu.org/ අඩවියට ඇතුලත් කරන්න.