Saturday, April 19, 2008

සිහිනයකි ඔබ

සැබෑ ලොවක නොපෙනෙන...
සිහිනෙක, නොදුටුව විට ඔබ.
සිහිනය ඔබ බව වැටහින...
ඔබ නැති සිහිනය දුටුවිට.

No comments: