Saturday, April 19, 2008

CSE අපේ කට්ටිය -10

විකුමා ඉන්නේ බස්සා වගේ Lab එක මැද්දේ
මනෝජයා ආවත් වැඩිපුර නැහැ සද්දේ
මධුවා හදුන්වලා දුන් Halo යුද්දේ
අපි හැමෝම ගැහුවා පහුගිය අවුරුද්දේ

ලක්ෂී සූජීතා තරගෙට වැඩ කෙරුවා
තරුගා ශීකරන් අප අතරේ වූවා
සිව් වසරක මතකෙන් බිඳූවකි මේවා
සමා වෙලා අහපන් මිතුරනි මේවා

සියළු දෙනා ගැන මම හොදහිටි ලීවා
සියළු දෙනා මට ලපටියා යයි කිව්වා
ලියපු සියල්ලම මෝරපූ කවි සේමා
උඹලා ලපටි වේ මට වැඩි පුර බෝමා

No comments: