Saturday, April 19, 2008

CSE අපේ කට්ටිය -4

අහසින් වැටෙන වැහි බිදු අකැපය මෙහුට
කෑම තියෙන තැන සුර පුර මිල්ලෙ හට
සවල් ගසයි කොත මෙන් ඇති බත් පතට
අතුරු පසද යහමින් යයි මුගෙ බඩ තුලට


වැසිකිලි කටකි ජම්බුවා හට තිබුනේ
මචූ නිසා මූ ඉන්නේ කුස ගින්නේ
කට්ට ගහන එක නිතරම මූ කෙරුවේ
ඩවුන්ලෝඩ් කෙරුමට මූ නම් දැරුවේ

සියලුම නෝට් මූ ෆොටෝ කොපි කරගනි
Company
එකේ CEO චින්තකයා වැනි
සියලුම වැඩ කරේ උඳයා කඩේ යවමිනි
මෝඩකමත් වලිගය නැති උඳයා වැනි

මෙත්තේ දාන එක මුට නම් සිම්පල්ය
අතේ පත්තු වන බොරු කීමද ලෙසය
ලෙවල් දෙකේ නංගිගේ උස නම් මදිය
මොත්තයා ලෙවල් Two වල අධිපතිය




No comments: