Sunday, April 20, 2008

ආදර විවාහය

මහ සයුර සේ පැතුම් පොදි බැද
බොල් අහස සේ
සුසුම් ඉකි බිද
උමතුවෙන් මෙන් ඔබට පෙම් බැද
සැනසුමක් නම් නැත ඔබව ලැබුවද


No comments: