Hey, this is my window to world. Any one can peep in from that and find out about me
තල් අරණේ මල් පිපිලා
සාමයේ මල නැත පිපිලා
රණ බිම මත ලේ හැලිලා
නෙතු කඳුළින් බර වීලා
තංගචිචියේ නුබේ මුහුණට
ආල වඩනු නොහැකිය මට
පවුරු වලිනු වටවුනු හෙට
බිදිනට මම යමි සටනට
යුඬ බිමටම නෙතු යොමු කොට
සමුගත්තද නුඹ තනි කොට
සාමයේ මල සුපිපුන විට
එය අයිතිය තංගචිචිට
බිදිනට මම යන්නෙමි සටනට..කියන පේලියබිඳිනට මම යමි සටනට.. වුණා නම් රිද්මය රැකෙනවා කියලා හිතුණා. නිකන් අදහසක් විතරයි.. දිගටම ලියන්න දිරිය !
එල එල මචං , ඉඩ ලැබෙන වෙලාවට දිගටම ලියපං . ලස්සනයි.
Post a Comment
2 comments:
බිදිනට මම යන්නෙමි සටනට..
කියන පේලිය
බිඳිනට මම යමි සටනට..
වුණා නම් රිද්මය රැකෙනවා කියලා හිතුණා. නිකන් අදහසක් විතරයි.. දිගටම ලියන්න දිරිය !
එල එල මචං , ඉඩ ලැබෙන වෙලාවට දිගටම ලියපං . ලස්සනයි.
Post a Comment