Friday, March 20, 2009

දම්වැල

මගේ පැතුම ප්‍රාර්තනා ඔබයි
අමිල පැතුම් නුබෙ පැතුම වෙයි
උගෙ පැතුම ප්‍රාර්තනා නොවෙයි
අපේ සිතුම් ප්‍රාර්තනා ගැටෙයි