Sunday, November 02, 2008

යුද්දෙට මං ගියා

තල් අරණේ මල් පිපිලා

සාමයේ මල නැත පිපිලා

රණ බිම මත ලේ හැලිලා

නෙතු කඳුළින් බර වීලා


තංගචිචියේ නුබේ මුහුණට

ආල වඩනු නොහැකිය මට

පවුරු වලිනු වටවුනු හෙට

බිදිනට මම යමි සටනට


යුඬ බිමටම නෙතු යොමු කොට

සමුගත්තද නුඹ තනි කොට

සාමයේ මල සුපිපුන විට

එය අයිතිය තංගචිචිට