Saturday, April 19, 2008

CSE අපේ කට්ටිය -3

කිසිදා ටොයිලට් යන්නේ නැතී
ගියදාටත් අත හෝදන්නේ නැතී
පාටී දෙන්නට සල්ලි නැතී
Qualatige හැටි දන්නෝ දනිතී

ඇග ලේ මස් නැති ඇට කට්ටා
හිත හොද එළුවෙකි සූ කට්ටා
ගැහුවොත් ගහන්නේ රා කට්ටා
මූගේ ඉන්ගීසී නම් ලට පට්ටා

දෙයියා කියන්නේ තඩි මසූරෙකි නියම
වියදම් කරන හැටි ඌ දන්නේ නැහැ තවම
හොකී ගසන එක විතරයි හැම විටම
මෝඩ කමත් ඌගේ සීමා නැහැ කිසිම

මාලක එළුවා ගැන අද පවසමි ඇත්තා
කඩියෙකු ලවා වට තුන දුවවා ගත්තා
මැරතන් දුවා හොම්බෙන් ඇන ගත්තා
හුග කලකට පසු වතුරෙන් නා ගත්තා


No comments: